Any business entity expects IT support to better manage the quality, efficiency and unnecessary labor costs of the business. But often it is just a matter of spending extra money on the business and the computer software.
That is why Enterprise Solutions Information Systems Private Limited (esis) , Management with over 25 years of local and foreign experience in various business fields and a well-versed staff of current and future technology, is important to you here.
We are fully responsible for ensuring that your organization’s needs are met to a higher standard than you might expect through computer software programs.
Thank you
Join with us and conquer the business world
ඕනෑම ව්‍යාපාරික ආයතනයක් තොරතුරු තාක්ෂණයේ සහය බලාපොරොත්තු වන්නේ ව්‍යාපාරයේ ගුණාත්මක බව , කාර්යාක්ෂම තාව සහ අනවශ්‍ය සේවක පිරිවැය මනා ලෙස කළමනාකරණය කිරීමයි. නමුත් බොහෝ විට සිදුවන්නේ මේ සියළු කාරනා එලෙසින්ම තිබෙන අතරම ව්‍යාපාරික ආයතනයට , පරිඝණක මෘදුකාංග වෙනුවෙන්ද තවත් අමතර මුදලක් වැය වීම පමණයි .
අවුරුදු 25 ට අදික විවිධ ව්‍යාපාරික ක්ෂේත්රයන්ට සම්බන්ධව දේශීය සහ විදේශීය අත්දැකීම් සම්භාරයක් ඇති කළමනාකාරීත්වයක් සහ වර්ථමාන සහ අනාගත තාක්ෂණයේ මනා අවබෝධයක් ඇති කාර්යමණ්ඩලයකින් සමන්විත Enterprise Solutions Information Systems Private Limited ( esis ) අප ආයතනය මෙහිදී ඔබට වැදගත් වන්නේ ඒ නිසයි .
ඔබ ආයතනයේ අවශ්‍යතාව පරිඝණක මෘදුකාංග වැඩසටහන් තුලින් ඔබ බලාපොරොත්තු වනවාටත් වැඩිය ඉහළ මට්ටමකින් නිමවා දීම ගැන අප සම්පුර්ණ වගකීම දරන්නෙමු.
ස්තූතියි
එන්න , ඔබේ ව්‍යාපාරයත් , අපේ ව්‍යාපාරයත් එක්ව ව්‍යාපාරික ලෝකය ජයග්‍රහණය කරන ගමනකට එක්වන්න