Any business entity expects IT support to better manage the quality, efficiency and unnecessary labor costs of the business. But often it is just a matter of spending extra money on the business and the computer software.

That is why Enterprise Solutions Information Systems Private Limited (esis) , Management with over 25 years of local and foreign experience in various business fields and a well-versed staff of current and future technology, is important to you here.

We are fully responsible for ensuring that your organization’s needs are met to a higher standard than you might expect through computer software programs.

 

Thank you

Join with us and conquer the business world

eSIS is a Sri Lankan Based

Digital Company

ඕනෑම ව්‍යාපාරික ආයතනයක් තොරතුරු තාක්ෂණයේ සහය බලාපොරොත්තු වන්නේ ව්‍යාපාරයේ ගුණාත්මක බව  , කාර්යාක්ෂම තාව  සහ අනවශ්‍ය  සේවක පිරිවැය මනා ලෙස  කළමනාකරණය කිරීමයි. නමුත් බොහෝ විට සිදුවන්නේ මේ සියළු කාරනා එලෙසින්ම තිබෙන අතරම ව්‍යාපාරික ආයතනයට , පරිඝණක මෘදුකාංග වෙනුවෙන්ද තවත් අමතර මුදලක් වැය වීම පමණයි .

අවුරුදු 25 ට අදික විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට සම්බන්ධව දේශීය සහ විදේශීය අත්දැකීම් සම්භාරයක්  ඇති කළමනාකාරීත්වයක් සහ  වර්ථමාන සහ අනාගත තාක්‍ෂණයේ මනා අවබෝධයක් ඇති කාර්යමණ්ඩලයකින් සමන්විත Enterprise Solutions Information Systems Private Limited ( esis ) අප ආයතනය මෙහිදී ඔබට වැදගත් වන්නේ ඒ නිසයි .

ඔබ ආයතනයේ අවශ්‍යතාව පරිඝණක මෘදුකාංග වැඩසටහන් තුලින් ඔබ බලාපොරොත්තු වනවාටත් වැඩිය ඉහළ මට්ටමකින් නිමවා දීම ගැන අප සම්පුර්ණ වගකීම දරන්නෙමු.

 

ස්තූතියි

එන්න , ඔබේ ව්‍යාපාරයත් , අපේ ව්‍යාපාරයත් එක්ව ව්‍යාපාරික ලෝකය ජයග්‍රහණය කරන ගමනකට එක්වන්න

Meet the People

We are Working With